News
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉවත් කරන්නැයි ඉල්ලා එම විදුහලේ ආදි සිසුන් සහ මවුපියන් එක්ව අද (14) විරෝධතාවක නියැලුණි ...
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකා රජය සහ සෞදි සංවර්ධන අරමුදල අතර ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කර තිබේ ...
දීප ව්‍යාප්ත තැපැල් කාර්යාල සහ පාලන කාර්යාලවල අතිකාල වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ...
දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (14) අනෙක් පසට හැරවීම සිදු කර තිබේ. මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ උපදෙස් වලට අනුව වෛද්‍ය තරිදු විජේකෝන්, වන ජීවී නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් ...
මෙරට දුර්ලභ පාෂාණ විශේෂයක් වන ''පතුරු ගල්'' බලපත්‍රයක් රහිතව නීතිවිරෝධි අයුරින් කැණීම් සිදුකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද ...
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (14) දිනයේ දී යළිත් වරක් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කිරීමට ...
ඇල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පැවැති සංචාරක නිකේතනයක් ගිනි ගෙන විනාශ වී තිබේ. ඇල්ල කන්දකුඹුර ලඳු කැළැවක තැබූ ගින්නක් පැවැති සුළං තත්ත්වය හමුවේ ඉතා සීඝ්රයෙන් පැතිර යාම හේතුවෙන් මෙම සංචාරක නිකේතනය ගිනි ගෙන ...
දකුණුදිග සිරියාවේ හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තිබේ. ස්වෙයිඩා නගරයේ ගෝත්රක හා ආගමික කණ්ඩායම් අතර හටගත් එම ...
මීරිගම අක්කර 20 ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අදාළ ප්‍රදේශයේ දූරියන් වත්තකට පැමිණි සොරෙකුට වත්තේ මුරකරු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත. වෙඩිතැබීමෙන් ...
මහපොළ අරමුදලට අයත් වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පුර්ණ පෞද්ගලික ආයතනයක් බවට පත් කිරීම අනීතිකව සිදුවී ඇති බව ...
අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිලිත් ජයවීර මහතා පැවසුවේ ජනතාව මත පනවන බදු සම්බන්ධව රජය බලයට පත්වීමට පෙර සිදුකළ ...
ආයුර්වේද ක්ෂේත්රයේ වෛද්‍යවරුන් 304ක් සඳහා පත්වීම් ලබාදීම අනුමතව ඇති බැවින් එම පත්විම් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results